How to Create Facebook 3D Photos in Photoshop | Photoshop Sinhala

Facebook එකට දාන්න 3D Photos හදමු.

Facebook ඒ තුළ අපිට බහුලම දකින්න ලැබෙන 3D Photo පහසු කම Mobile Phone වලට පමනක් සීමා වී තිබුණ. නමුත් Photoshop තුළින් මෙම 3D Photo එකක් නිර්මාණය කිරීම ඉතාමත් පහසුවෙන් කර ගත හැක . මෙම Video එක තුලින් photoshop පිළිබඳව කිසිදු දැනුමක් නොමැති වුව ද, ඔබට ඉතාමත් පහසුවෙන් මේ Creation එක සිදු කරගත හැක.

Adobe Premiere Pro Tutorials : https://www.youtube.com/playlist?list...
Video Editing Season 01 | Filmora- https://www.youtube.com/watch?v=1Vhau...
Graphic Design Tips: https://www.youtube.com/watch?v=CvbCg...
About Text Tool & Sinhala Typing https://youtu.be/G5nqgxsJXus
Photoshop Basic All Episodes http://www.youtube.com/playlist?list=...
Photoshop Advance : https://www.youtube.com/playlist?list...