How to Create Album Templates in Photoshop – Photoshop Advance (sinhala)

Simple Album Page එකක්

මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියල දෙන්නේ කොහොම ද Photoahop Use කරලා Album Page එකක් Design කරගන්නේ කියලා. ඒ වගේම ඔයාට පුලුවන් මේ වගේ ටෙම්ප්ලෙට් එකක් ඔයාගේ Family Album එකක්. Wedding Album එකක් වගේ දෙයක් නිර්මානය කරන්න අදහසක් ගන්න...

Downloads
Album Page Templates PSD ( Text / Main Project}
https://drive.google.com/open?id=1V8m...

Graphic Design Tips: https://www.youtube.com/watch?v=CvbCg...
About Text Tool https://youtu.be/G5nqgxsJXus
Photoshop Basic All Episodes http://www.youtube.com/playlist?list=...